නොමිලේ Gadgets ගෙදරටම ගෙන්නමු! - SL_Tech_Zone

Latest

SL_Tech_Zone

අපගේ නමවතම තාක්ශනික Blog අඩවියට ඔබව සාදරයෙන් පිලිගන්නව...Linux,Windows,Android පිලිබදවත්...අනෙකුත් තාක්ෂණික තොරතුරු අපගේ Blog අඩවියෙන් ඔබට ලබාගත හැක... *Education Purpose Only..! SL_TECH_ZONE Admins : Thilina & Amila

Sunday, January 27, 2019

නොමිලේ Gadgets ගෙදරටම ගෙන්නමු!



කොහොමද යාලුවනේහුග කාලෙකට පස්සෙ blog එක පැත්තෙ ආවෙ….අද කියන්න යන්නෙ නොමිලේ online පොඩි පොඩි ගැජට් කෑලි ගෙන්නන්න app එකක් ගැනමේක 100% විශ්වාස කරන්න පුලුවන් ඇප් එකක් මොකද ගොඩක් කට්ටය මේකෙන් බඩු ගෙන්නල තියනව ….හැබැයි ඉතින් එන්න සති 3ක් විතර යනව….හරි වැඩි කතා නැතුව වැඩේට බහිමු
මුලින්ම මේ Link එකට යන්න!
Link : https://m.gearbest.com/money-bag/6490359170674511872/en


ඔය වගේ එකක් open වෙයි එතකොටඒකෙ HELP IN APP ඔබන්න!


ඒකෙ Go To Our Cool Free APP දෙන්න!


දැන් ඔයවගේ Play Store එක open වෙයි…Install දීල GearBest app එක download කරගන්න!


Install උනාට පස්සෙ OPEN දෙන්න!

ඊට පස්සෙ කැමති category එක තෝරල enter දෙන්න!

ඊට පස්සෙ HELP OPEN දෙන්න!


Log in දෙන්න!
 

ඔතනින් උඩ එකේ Phone Number එක ගහල send දෙන්න!ඊට පස්සෙ phone එකට එන code එක යට type කරල REGISTER දෙන්න!


Register උනාට පස්සෙ ඔය වගේ Money Bag එක open වෙයි!මේකෙ අපිට සල්ලි හම්බෙන්නෙ අපි මේ ඇප් එක යාලුවන්ට හදුන්වදෙනවටඅපිට කරන්න තියෙන්නෙ SHARE TO COLLECT CASH එකට ගිහින් හම්බෙන Link එක share කරන්න!අපේ Link එකෙන් log උනහම අපිට cash හම්බෙනව


ඔය තියන bar එක full පිරුනහම අපිට සල්ලි withdrow කරන්න පුලුවන්ඉතින් ඒ සල්ලි වලින් මොනවහරි order කරන්න පුලුවන්!


ඕකෙ register වෙලා ඉන්න අයගෙනුත් උදවු ගන්න පුලුවන් සල්ලි සම්පූර්න කරගන්නඅපිට උදවුකරන්න පුලුවන් දවසට දෙන්නෙක්ට විතරයි….ඉතින් වැඩේ තේරෙන්න ඇති කියල හිතනව!මොනවහරි ප්රශ්න තියේනම් comment එකක් දාගෙන යන්න!එහෙනම් මන් කැපුන!
බුදුසරණයි!




No comments:

Post a Comment