Lucky Patcher එකෙන් Custom Patch එකක් ගහමු! - SL_Tech_Zone

Latest

SL_Tech_Zone

අපගේ නමවතම තාක්ශනික Blog අඩවියට ඔබව සාදරයෙන් පිලිගන්නව...Linux,Windows,Android පිලිබදවත්...අනෙකුත් තාක්ෂණික තොරතුරු අපගේ Blog අඩවියෙන් ඔබට ලබාගත හැක... *Education Purpose Only..! SL_TECH_ZONE Admins : Thilina & Amila

Wednesday, June 6, 2018

Lucky Patcher එකෙන් Custom Patch එකක් ගහමු!





Android Label එකෙන් post එකක් ලියන්නෙ හුග කාලෙකට පස්සෙ...අද කියන්න යන්නෙ app එකක් hack කරන හැටි...මේකට පාවිච්චි කරන්නෙ lucky patcher app එක..මේ app එක පාවිච්චි කරන්න 4n එක root කරල තිබීම අනිවාර්‍යයි....මේ ලින්ක් එකෙන් lucky patcher download කරගෙන install කරගන්න....


ඔය zip file එක extract කලහම apk එකඑ ව...ඒක install කරන්න...

මං මේ tut එකේ custom patch එක ගහන්නෙ PowerAmp Palyer එක..ඔයාලට patch කරන්න ඕනෙ  app එක play store එකෙන් අරගන්න....playsore එකේ තියෙන්නෙ power amp trial version එක...මේක ටික දවසක් පාවිච්චි කරද්දි expire වෙනව....ඉතින් මේක expire නොවීතියාගන්න තමා හදන්නෙ...



හරි දැන් lucky patcher එක open කරගන්න....




එතකොට මේ වගේ window එකක් එයි...




ඔතනින් ඔයාලට patch කරන්න ඕනෙ app එක හොයාගන්න...එතන custom patch available කියල තියෙයිනම් ඒ app එක patch කරන්න පුලුවන්...ඉතින් ඒ app එක touch කරන්න...



 
ඔය විදිහට එන menu එකේ Menu Of Patches කියන එකට යන්න...




Multi –patch කියන එකට යන්න..




ඔය වගේ loading වෙන්න පටන් ගනී....



 
Custom Patch කියන එකට tik එක දාල Apply කරන්න...




ඔය විදිහට හැම ටික් එකක්ම දාල Patch දෙන්න...



 
Next Step දෙන්න...



Auto Mode එකට ටික් එක දාල Next Step දෙන්න..




ඔන්න ඔය ටිකට ටික් දාල Next Step දෙන්න....




ඔය දෙකටත් ටික් දාල next step දෙන්න.....




ඔය විදිහට Patch වෙන්න පටන් ගනී...Patch වෙලා ඉවර උනහම Successfully Patched කියල වැටුනොත් වැඩේ සාරත්කයි....





ඔය විදිහට Purchase Verified කියල වැටෙයි...Game එකකනම් coins,gem එහෙම unlimited වෙලා තියෙයි...

ඉතින් වැඩේ තේරෙන්න ඇති කියල හිතෙනව...අවුලක් තියෙයිනම් comment එකක් දාන්න...එහෙනම් මම කැපුන....අලුත් පෝස්ට් කකින් ඉක්මනටම සෙට් වෙමු...
බුදු සරණයි!!!

No comments:

Post a Comment