HTML මුල සිට සරලව!!! ( 3 කොටස) - SL_Tech_Zone

Latest

SL_Tech_Zone

අපගේ නමවතම තාක්ශනික Blog අඩවියට ඔබව සාදරයෙන් පිලිගන්නව...Linux,Windows,Android පිලිබදවත්...අනෙකුත් තාක්ෂණික තොරතුරු අපගේ Blog අඩවියෙන් ඔබට ලබාගත හැක... *Education Purpose Only..! SL_TECH_ZONE Admins : Thilina & Amila

Sunday, June 10, 2018

HTML මුල සිට සරලව!!! ( 3 කොටස)



Html post සෙට් එකේ 3න්වෙනි පෝස්ට් එක ගෙනාව...මේ පෝස්ට් සෙට් එකේ පලවෙනි දෙක කියවපු නැති අය මේ ලින්ක් වලට ගිහින් කියවන්න...


අද පෝස්ට් එකෙන් කියන්න යන්නෙ text වල කරගන්න පුලුවන් formatting කිහිපයක් ගැන....මේවට ටැග් කිහිපයක් තමා පාවිච්චි වෙන්නෙ....bold,italic,subscript,superscript වගේ දේවල් මේ tag වලින් කරගන්න පුලුවන්...
හරි එහෙනම් අපි එකින් එක බලමු...

<b>
 

 මේ tag එකෙන් වෙන්නෙ text එක bold වෙනඑ ක...උදාහරණයක් විදිහට :

<html>
<head>
<title>Bold Text</title>
</head>
<body>
<p>This Text has <b>BOLD</b> text</p>
</body>
</html>

වෙබ් browser එකේ මෙහෙම පෙන්නයි...












<strong>

මේකත් bold එක වගේම තමා ...වචනයක් විශේශ කරල දක්වන්න පාවිච්චි කරනව...උදාහරණයක් බැලුවොත්...

<html>
<head>
<title>Strong Text</title>
</head>
<body>
<p>This Text has <b>STRONG</b> text</p>
</body>
</html>

වෙබ් browser එකේ මෙහෙම පෙන්නයි...
















<i>

මේ tag එක යොදාගන්නෙ වචනයක් italic කරන්න....

<html>
<head>
<title>ITALIC Text</title>
</head>
<body>
<p>This Text has <i>ITALIC</i> text</p>
</body>
</html>














<em>

විස්තරයක තියන වචනයක් විශේශ කර දක්වන්න වගේ යොදාගන්න පුලුවන්...italic වගේම තමයි ...

<html>      
<head>
<title>Emphasized Text</title>
</head>
<body>
<p>This Text has <em>EMPHASIZED</em> text</p>
</body>
</html>








<small>

Font size එක පොඩි කරන්න මේ tag එක යොදාගන්නව...

<html>
<head>
<title>Small Text</title>
</head>
<body>
<p>This Text has <small>Small</small> text</p>
</body>
</html>














<mark>

වචන highlight කරන්න මේ tag එක යොදාගන්නව...

<html>
<head>
<title>Marked Text</title>
</head>
<body>
<p>This Text has <mark>Marked</mark> text</p>
</body>
</html>









<del>

කපාහැරිය  වචනයක් වගේ පෙන්නන්න මේ tag එක යොදාගන්නව...වචනෙ මැදින්  ඉරක් වදින එක වෙන්නෙ...

<html>
<head>
<title>Removed Text</title>
</head>
<body>
<p>This Text has <del>Removed</del> text</p>
</body>
</html>














<ins>

අලුතින් ඇතුලත් කරපු text eඑකක් අගේ පෙන්නන්න මේ tag එක යොදාගන්න පුලුවන්...underline වෙන එක වෙන්නෙ...

<html>
<head>
<title>Inserted Text</title>
</head>
<body>
<p>This Text has <ins >Inserted</ins> text</p>
</body>
</html>










<sub>

Text එකක් subscript කරන්න මේ tag එක යොදාගන්නව....

<html>
<head>
<title>Subscripted Text</title>
</head>
<body>
<p>This Text has <sub>subscripted</sub> text</p>
</body>
</html>









<sup>

Text එකක් subscript කරන්න මේ tag එක යොදාගන්නව....

<html>
<head>
<title>Superscripted Text</title>
</head>
<body>
<p>This Text has <sup>superscripted</sup> text</p>
</body>
</html>
















මේටික තමා formatting වලට තියන tag සෙට් එක...තව ඉතින් underline වලට <u> tag එකත්,font size වැඩි කරන්න  <big> tag එක යොදාගන්න පුලුවන්.....

එහෙනම් මං කැපුන...අලුත් පෝස්ට් එකකින් ඉක්මනටම සෙට් වෙමු...
බුදු සරණයි!!!

No comments:

Post a Comment