Facebook Video Android Phone එකෙන් ලේසියෙන් Download කරමු!!! - SL_Tech_Zone

Latest

SL_Tech_Zone

අපගේ නමවතම තාක්ශනික Blog අඩවියට ඔබව සාදරයෙන් පිලිගන්නව...Linux,Windows,Android පිලිබදවත්...අනෙකුත් තාක්ෂණික තොරතුරු අපගේ Blog අඩවියෙන් ඔබට ලබාගත හැක... *Education Purpose Only..! SL_TECH_ZONE Admins : Thilina & Amila

Thursday, May 24, 2018

Facebook Video Android Phone එකෙන් ලේසියෙන් Download කරමු!!!



අද කියන්න යන්නෙ පොඩි trick එකක්...මේකට පාවිච්චි කරන්නෙ facebook lite ඇප් එක....
මුලින්ම කරන්න තියෙන්නෙ facebook lite app එකෙන් ඕනෙ video එක සම්පූර්ණයෙන් බලන්න...ඊටපස්සෙ ES Explorer වගේ file manager එකක් පාවිච්චි කරල Internal Memory එකේ තියන Android Folder එකට යන්න...ඒකෙ data folder එකේ ඇති com.facebook.lite කියල ෆෝල්ඩර් එකක්...ඒකට ගිහින් cache folder එකේ video folder එකට යන්න....එක ඇතුලෙ ඇති folder කිහිපයක් තේරුමක් නැති වචන තියන...ඕව ඇතුලෙ තමා අන්තිමටම fb lite එකෙන් බලපු video save වෙන්නෙ...ඉතින් ඕකෙ ඇතුලෙ තියන 00000000000000 වගේ ෆයිල් rename කරල ...අගට " .mp4 " ගහල ok කරන්න...දැන් ඉතින් ඒ ෆයිල් එක video player එකෙන් on වෙයි...වැඩේ හරිනම්  යාලුවන්ටත් දැනගන්න ශෙයා කරල සප් එක දෙන්න...අලුත් පෝස්ට් එකකින් ඉක්මනටම සෙට් වෙමු!!!

No comments:

Post a Comment