Asphalt 9 - පට්ට Android Game Series එකක අලුත්ම දිගහැරුම!!! - SL_Tech_Zone

Latest

SL_Tech_Zone

අපගේ නමවතම තාක්ශනික Blog අඩවියට ඔබව සාදරයෙන් පිලිගන්නව...Linux,Windows,Android පිලිබදවත්...අනෙකුත් තාක්ෂණික තොරතුරු අපගේ Blog අඩවියෙන් ඔබට ලබාගත හැක... *Education Purpose Only..! SL_TECH_ZONE Admins : Thilina & Amila

Sunday, May 20, 2018

Asphalt 9 - පට්ට Android Game Series එකක අලුත්ම දිගහැරුම!!!



අද පෝස්ට් එකෙන් Android game එකක් ගැන පොඩි පෝස්ට් එකක් දාන්න හිතුන...
Asphalt 9 !!

ගොඩක් අය දන්න ගේම් සෙට් එකක් Asphalt කියන්නෙ...Gameloft කිවුවහම ඉතින් අහන්න දෙයක් නෑනෙ ඒ කාලෙ ඉදන්ම මොබයිල් ගේම් ලෝකෙ කාල වතුර බීපු උන්නෙ...😂😂😂

මුලින්ම කියන්න ඕනෙ මේ ගේම එක තාම රිලීස් කරල තියෙන්නෙ පිලිපීනෙට විතරයි...ඉතින් අපිට මේක play කරන්න philippines vpn එකක් පාවිච්චි කරන්න වෙනව....play store එකේ තියනව ඕනෙ තරම් free vpn app philippine තියන...හොයාගන්න බැරිම උනොත් comment එකක් දාන්න...

මුලින්ම මේ ලින්ක් එකට ගිහින් apk එකයි data ටිකයි download කරගන්න...

...:::  Download Now :::...

ඊට පස්සෙ apk එක install කරල...data file එක unzip කරගන්න...මේකට es explorer use කරන්න...ඊට පස්සෙ එන folder එක internal memory එකෙ Android folder එකේ තියන obb folder එකට copy කරන්න....දැන් ගේම් එක play කරන්න පුලුවන්....

Apk එක 78mb වෙන්නෙ...data එකනම් 1.2gb වෙනව...ඒත් ඉතින් පාඩුවක් වෙන එකක්නම් නෑ...play කරලම බලන්න...
එහෙනම් මං ගියා...අලුත් පෝස්ට් එකකින් ඉක්මනටම සෙට් වෙමු!!!!

2 comments: