Kali Linux වලින් Facebook Hack කරමු![BeEF] - SL_Tech_Zone

Latest

SL_Tech_Zone

අපගේ නමවතම තාක්ශනික Blog අඩවියට ඔබව සාදරයෙන් පිලිගන්නව...Linux,Windows,Android පිලිබදවත්...අනෙකුත් තාක්ෂණික තොරතුරු අපගේ Blog අඩවියෙන් ඔබට ලබාගත හැක... *Education Purpose Only..! SL_TECH_ZONE Admins : Thilina & Amila

Thursday, April 19, 2018

Kali Linux වලින් Facebook Hack කරමු![BeEF]




කිවුවත් වගේ අලුත් අලුත් post එකක් ඔන්න ගෙනාව!හරි වැඩි කතා නැතුව මාතෘකාවට බහිමු!Facebook hacking ගොඩක් දෙනෙක් හොයන ඒ වගේම ගොඩක් අමාරුයි කියල හිතන දෙයක්....ඔවු!ඇත්තටම ඒක අමාරු වැඩක් නම් තමා!ඒත් අපිට මේක ලේසි ක්‍රගන්න පුලුවන් පොඩි ඇමක් දීල!කෙලින්ම Phising වගේ නොවුනත් මේකත් Social Enginering attack එකක්...මේකෙත් අපි කෙලින්ම Web Browser එකේ පාලනය අතට ගැනීමක් කරන්නෙ!මේකට යොදාගන්නෙ BeEF කියන Pkg එක...මේක පාවිච්චි කරන්න හරිම ලේසියි...මොකද GUI එකක් එක්ක එන්නෙ!හරි එහෙනම් වැඩේ මූලික දේවල් ටික තේරෙන්න ඇති කියල හිතෙනව...එහෙනම් වැඩේට බහිමු!
මුලින්ම Kali Linux On කරගන්න!Kali නැත්නම් මේ ලින්ක් එකට යන්න :  https://sl-tech-zone.blogspot.com/2018/04/kali-linux-os-dual-boot.html
ඊට පස්සෙ BeEF open කරගන්න...Dock එකේ ඇති ඒක!
 


එතකොට මේ වගේ CLI එකක් එයි...ඒකෙ තියන script එක අපි web site එකකට දාන්න ඕනෙ!ඒ web site එක victim log උන ගමන් අපිට browser එකේ අයිතිය ලැබෙනව!


ඒත් එක්කම Firefox එක open වෙයි BeEF login page එකත් එක්ක!ඒකෙ username ,pass වලට beef කියල type කරල login දෙන්න!


එතකොට BeEF Control Panel එක එනව!


Victim අපි script එක දාපු site එකට ගියානම් වම් පැත්තෙ තියන bar එකේ victimගෙ IP එක පෙන්නනව!ඒක click කරන්න!


මේ window එක එයි...ඒකෙ commands tab එකට යන්න!

එතකොට මේ window එක එනව!ඒකෙ module tree එකේ තියන Social Engineering එකට යන්න!


ඊට පස්සෙ Pretty Theft එකට යන්න!


Pretty Theft bar එක දකුනු පැත්තෙ open වෙයි...එකෙ Dialog type එකට Facebook දාන්න!පහල එකෙන් theme එක තොරල Excute කරන්න!

 


ඒ වෙලාවෙම victim ගෙ browser එකේ මේ pop-up එක එනව!


Victim මේකෙ Email Pass ගහල Login දුන්න ගමන් උගෙ email pass අපේ අතේ...

Email Pass බලාගන්න module resualt histry එකේ command1 එක click කරන්න!එතකොට ඔයවගේ email:pass එනව!


විශේශයෙනම් කියන්න ඕනෙ මේ වැඩේ හරියන්නෙ Same Network විතරයි Over the Internet මේක කරන්නනම් අපිට Port Forward කරන්න වෙනව...Router එකක් නැතුව ඒක කරන විදිහ ගැන ඉක්මනටම post එකක් දාන්න්නම්!එහෙනම් අදට කැපුන...අලුත් පොස්ට් එකකින් අපි සෙට් වෙමු...අවුල් තැන් comment කරන්න!අලුතින් පටන්ගත්ත නිසා Share කරල සප්එක දෙන්න...යාලුවන්ටත් උදවුවක් වෙයි!

No comments:

Post a Comment